| Last month | Last 3 months | All time | |
|---|---|---|---|
| Completed lessons | 0 | 0 | 0 |
| Attendance rate | 100% | 100% | 100% |
ලංකාවත් භාෂාවත් කමත්සංස්කෘතියත්
මේ දවස් වල මම සිංහල භාෂාව ඉගෙනගන්නවා. මට තාම එච්චර ඒ භාෂාව කථා කරන්න බෑ. ඒ වුණාට වෙන භාෂාවකින් ඉගෙනගන්න දේවල් බොහොම විනෝදයි. මොකද කියල කියනවා නම් ඒ භාෂාවෙන් එක එක අයත් එක්ක කථා කරන්න පුළුවන් හින්දා. ඊට අමතරව වෙන සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් හින්දා.
ලංකාවට ගියොත් ගොඩක් අයත් එක්ක කථා කරන්න හිතයි. එතකොට ලංකාවට ගියොත් හැමදාම ලංකාවේ කෑම කන්න හිතයි. හැබැයි බය වෙන දේත් තියෙනවා. මම සැර කෑමවලට කැමතියි. ඒ වුණාට සැර කෑම කනවා නම් හොඳට දාඩිය දානවා(<em>නැතිනම්:</em> සැර කෑම කන කොට හොඳට දාඩිය දානවා) හින්දා. ලංකාවේ ඒ වගේ අය ඉන්නවා හරි නෑ හරි ගැන මම දන්නේ නෑ<em>(මේක හරි. හැබැයි මේම කිව්වත් හරි. මේ විදිය ගොඩක් ස්වභාවිකයි: ලංකාවේ ඒ වගේ අය ඉන්නවද නැද්ද කියලා මම දන්නෙ නෑ.)</em>. ඒ වගේ අය හියොත්හිටියොත් කන්නේ කොහොම ද???
Please correct! Especially I don't know how to say "whether or not" and "If such people is in Sri Lanka, how does s/he do?"in Sinhala.<em>ඔයාගේ සිංහල හොඳට ම හොඳයි. ඔයා කියන්නේ මොකක්ද කියලා සිංහල කතා කරන කෙනෙක්ට හොඳට ම පැහැදිලියි. ඒ වගේ ම ඔයා හොඳට සිංහල ලියනවා. එක අවවාදයක් දෙන්නම් සිංහලෙන් කියන දෙයක් සිංහලෙන් හිතලා කියන්න. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ භාෂාවෙන් හිතන්න ඉගෙන ගන්නවා කියන එක. ඒවා නිතරම වෙන භාෂාවකට පරිවර්තනය කරන්න යන්න එපා. ඒක ඔයාගේ භාෂා හැකියාව දියුණු කර ගන්න බාධාවක් වෙන්න පුළුවන්. </em>
<em>ඔයාට හොඳ කතා කරන සිංහල අහන්න ඕන නම් චීන ගුවන් විදුලියේ සිංහල සේවයට සවන් දෙන්න(http://sinhalese.cri.cn/). ඒක ඔයාට ඔයාගේ සිංහල හැකියාව ඉදිරියට දියුණු කර ගන්න ගොඩාක් උපකාරී වේවී. එතකොට ඔයාට ගොඩක් දේවල් සිංහලෙන් කියන විදිය සිංහලෙන් ම ඉගෙන ගන්න පුළුවන්.</em>
0 votedJanuary 9, 20130- Karma Chameleon I watched that music video for the first about three years ago on a local TV station. That song arrested my attention. And the singer impressed me with his singing style and with his costumes. Then I never thought the singer was a male. When I learnt that I couldn't believe it. Anyway Boy-George has become my one of favorite pop singers. Karma is a Sanskrit word. And the Pali form of it is Kamma. Both words are used in Sinhalese language. And that term has several meanings. Action, Object(grammar), deliberate intention of an action are the major meanings of it. I still wonder why that Kamma adjective has been used to define that chameleon. Here I have my own interpretation to the song. The Karma Chameleon refers to a cheating lover. This song is sung at the funeral of their affair. They are about to apart forever. Singer thinks he has been cheated by his lover. They have had a bitter strife. The singer had been tolerating the wicked deeds of his lover for his love was an addiction to him. But now the limit has reached. He is questioning the doubtful behaviour of his lover. The lover didn't have any firm love for the singer. He was constantly changing. And he was a opportunist. He had changed his course for his benefit just like a chameleon changes its color in accordance with the colour of surface where that it stays, so as to protect itself from dangers. The Singer had great expectations over their love. Only if his partner also had the same intention as him, their love would be a sweet one. For then the colors(great expectations) of his dreams and the colors of chameleon would be in accordance. And the chameleon can stay upon his dreams forever. If it were like this they wouldn't have to apart. But their intentions were different. The chameleon(The opportunist lover) didn't really need him any more. Though it is about a bitter experience the song is sung in a jolly mood. Perhaps it may be for the joy of getting rid of a cheater. But I cannot see any relevance of the music video to the meaning of the song though there is a thief(a cheater). Anyway my favorite song of Boy-George is Victims. For it is very emotional.December 21, 201211
- What is a language: The way I feel A language is just like a operating system that boot your mind. So you cannot use many a language same time. And one idea cannot be expressed in same way in different languages. It means direct translations are not possible all the time. We use words to abstract ideas; We think using those abstract ideas. And a language makes the way of thinking of its nation. Thus the culture is a production of the language.December 10, 201231
