Search from various English teachers...
Australia flagLee Barnes (李恩思)
#4 - අපිව ගැන කථාවක් මේ කථාවෙන් මම අපිව ගැන කථා කරනවා. අපේ පවුල ඉන්නේ පස්දෙන්නයි ඒ කියන්නේ අම්මායි, තාත්තයි, මමයි, මල්ලියි, නංගියි. මමයි මගේ නංගියි අපේ දෙමව්පියන්ත් එක්ක මහා ගෙදර ඉන්නවා. අපේ මල්ලි දැන් යුරෝප් වල පදිංචිව ඉන්නවා. ඔඑ තාත්තට ගොඩනැගිලි හදන කොම්පැනියක් අයිතියි. ඒ නිසා තාත්තා නිතරම වගේ කොම්පැනියේ කටයුතු ගැන කාර්යබහුලෙන් ඉන්නේ. මගේ පොඩි කාලේදී මගේ අම්ම ගණිතත් විද්‍යාවත් විෂ උගන්නන ගුරුවරියක් හැටියක් වැඩ කරලා තියුනා. එත් දැන් අස් වෙලා තියෙන්නේ. ඒ නිසා සමහරවිට අම්මා තාත්තට කොම්පැනියේ accounts එක්ක කරන්න උදව් කරන්ට. මගේ මල්ලිගේ රස්සාව ගැන මුකුත් දන්නේ නෑ මොකද ගොඩක් කල් ගිහිං මල්ලි මට කථා කරලා නෑ. නංගි නම් නීතින්ය කන්තෝරුවකට ලිපිකරුවෙක් හැටියට වැඩ කරනවා. අපේ මහා ගෙදර ගමට කිලෝමීටර් දහයක් විතර දුර නිසා අපේ ගෙදර කැලෑවක තියේ. මේ කැලෑවේ කැන්ගරුවොයි නරියෝ ඊම්‍යූ කුරුල්ලෝයි වගේ නොයෙක් වල් සතු ඉන්නවා. සමහරවිට අපි පදවද්දී එකපාරෙටම කැන්ගරුවෙක් පාර අයින් ඉඳන් චාර් එක ඉදිරියට පනිනවා. කැන්ගරුවෙක් ගැටුනොත් කාර් එක සෑහෙන්න තුවාල වෙයි. ඒ නිසා අපි නිතරම පරෙස්සමෙන් පදවන්න ඕනෑ. අපේ කැලෑවේ විවිධ විවිධ ලස්සන කුරුල්ලෝ හිටින් ඉන්නවා. මම ඔස්ට්‍රේලියවේ ඉන්නේ නැති කොට සමහර වෙලාව මගේ සිතේ අපේ කැලෑවේ තියෙන විශාල ගස් මඳ සුලුඟට සිල සිල හඬ සැලෙන එක ඇහෙන්න කියලා. http://vocaroo.com/i/s0uZa3yuJdtA

Corrections · 3

1

#4 - අපිව අප ගැන කථාවක්

මේ කථාවෙන් මම මා අපිව අප ගැන කථා කරනවා. (අද මා කතා කරන්නේ අපි ගැනයි)
අපේ පවුල ඉන්නේ පස් දෙන්නයි අපේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා
ඒ කියන්නේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි, නංගියි.
මමයි මගේ නංගියි අපේ දෙමව්පියන්ත් එක්ක මහා ගෙදර ඉන්නේනවා.
අපේ මල්ලි දැන් යුරෝප්පේ වල පදිංචිව ඉන්නවා.
ඔඑ අපේ තාත්තට ගොඩනැගිලි හදන කොම්පැනියක් අයිතියි. තියෙනවා.
ඒ නිසා තාත්තා නිතරම වගේ කොම්පැනියේ කටයුතු ගැන කාර්යබහුලෙන් ඉන්නේ.
මගේ පොඩි කාලේදී මගේ අම්ම ගණිතත් විද්‍යාවත් විෂ උගන්නන ගුරුවරියක් හැටියක් වැඩ කරලා තියුනා.
එත් දැන් අස් වෙලා තියෙන්නේ.
ඒ නිසා සමහරවිට අම්මා තාත්තට කොම්පැනියේ accounts එක්ක කරන්න උදව් කරන්ට.
මගේ මල්ලිගේ රස්සාව ගැන මුකුත් දන්නේ නෑ මොකද ගොඩක් කල් ගිහිං මල්ලි මට කථා කරලා නෑ.
නංගි නම් නීතින්ය කන්තෝරුවකට ලිපිකරුවෙක් හැටියට වැඩ කරනවා.
අපේ මහා ගෙදර ගමට කිලෝමීටර් දහයක් විතර දුර නිසා අපේ ගෙදර කැලෑවක තියේ.
මේ කැලෑවේ කැන්ගරුවොයි නරියෝ ඊම්‍යූ කුරුල්ලෝයි වගේ නොයෙක් වල් සතු ඉන්නවා.
සමහරවිට අපි පදවද්දී එකපාරෙටම කැන්ගරුවෙක් පාර අයින් ඉඳන් චාර් එක ඉදිරියට පනිනවා.
කැන්ගරුවෙක් ගැටුනොත් කාර් එක සෑහෙන්න තුවාල වෙයි.
ඒ නිසා අපි නිතරම පරෙස්සමෙන් පදවන්න ඕනෑ.
අපේ කැලෑවේ විවිධ විවිධ ලස්සන කුරුල්ලෝ හිටින් ඉන්නවා.
මම ඔස්ට්‍රේලියවේ ඉන්නේ නැති කොට සමහර වෙලාව මගේ සිතේ අපේ කැලෑවේ තියෙන විශාල ගස් මඳ සුලුඟට සිල සිල හඬ සැලෙන එක ඇහෙන්න කියලා.
http://vocaroo.com/i/s0uZa3yuJdtA

0
එළ කොල්ලෝ! ආඩම්බරයි ඔබතුමා ගැන​

Want to progress faster?

Join this learning community and try out free exercises!

Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!

Start Learning Today