Search from various English teachers...
Posts
"相濡以沫,不如相忘于江湖" 这句话的意思是,两条鱼即使在干涸的河流中互相以口中的唾沫滋润对方,来维持生存,但这种勉强的帮助不如在广阔的江湖中各自自由自在地生活。这句话比喻说,彼此依赖并不一定是最好的选择,有时候学会放手,给彼此自由,反而能够获得更大的幸福与解脱。 庄子通过这个比喻强调了“道”与自然的和谐状态,主张顺其自然,不要过分纠结于外在的形式与束缚。真正的自由与解脱在于超越彼此的依赖,追求内心的平静与自然的生活。
September 20, 2024
0
0
ICC එක බංගලාදේශයේ කණ්ඩායම දඬුවම් කරන්න ඕනෑ මම මේක youtube එකට upload කරලා තියෙනවා. https://youtu.be/ycj6b_OFctI
March 17, 2018
0
0
This content violates our Community Guidelines.March 16, 2018
0
0
මට මතකයි මේ කෙටි කතාව. අවුරුදු 2007ඒ මම ලංකාවේ ඉන්නකොට මගේ යාලුවෝ සංවිධානය කරාම, නුවර එලියට ගමනක් යන්න. මගේ යාලුවන්ගේ එක්කෙනෙක්ගේ යාලුවට වැන් එකක් තියනවා. ඒ නිසා අපි ඒ වැන් එක පාවිච්චි කරා අපේ ගමනට. එත් ඒ සුදු පාට වැන් එක හරි පරණයි මලකඩයි. ඒ නිසා ඒ වැන් එක පාරේ දිගේ යද්දී අපි ඔක්කොම පැත්තෙන් පැත්තට විසි වෙනවා. අපි යන ගමන් බත් පකෙට් අරන් කෑවා. ඒ හවස අපි හක්ගල්ල මල්වත්ත අව. ඒ මල්වත්ත හරි අලංකාරයි ඊට පස්සේ අපි නුවර එළියේ ටවුමට ගිහිල්ල ටිකක් ෂොප් කරලා බුරියානි කෑවා. අවසානයේ අපි Lake Gregory කියලා වැවේ වැන් එකේ නවතලා හිටියා. ඒ කාලේ සිංහල අවුරුද්ද නිසා අපි ඔක්කොම එකපරෙටම තීරණය කරා concert එකක් ගියා ඒ concert එක හරි සෙනගයි, ඇඟිල්ල ගහන්න බැරි උනා. අපි ටිකක් සින්දු කියලා පිස්සුවෙන් නටලා ගියා. ඊට පස්සේ අපි ගියා නාන්ට. වතුර හරි සීතලයි කියල මට තවම හරිම මතකයි. ඊට පාසේ අපි හත්දෙනයි වැන් එකේ නිදා ගත්ත්ටා ඊළඟ දා උදේ මං ඇහැ ඇරියා මගේ අඟ හරි සීතල වෙලා වෙලුලන්න පටන් ගත්ත එක විතර නෙමෙයි මට හරිම බඩගිනි උනා. හැමෝම නැගිට්ටට පස්සේ අපි වැන් එක ස්ටාර්ට් කරන්න බැලුවා. එත් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. battery එක ඉවර වගෙයි. එඅ නිසා අපි ඔක්කොම බැහැල තල්ලු කරන්න පටන් ගත්තා. එන්ජීම ආරම්භ උනාම අපි ඔක්කොම වැන් ඒකට නැග්ගා ඉක්මණට දවල් දී නම් පදවන්ට කිසිම අවුලක් නෑ එත් රෑ උනාම අපේ වැන් එකේ lights නෑ ඉතින් අපි යන්නේ කොහෙද කියල පෙනුන්නේ නෑ අපි වෙන වාහන අනුව යන්න බැලුවා. එත් ඒ දවස්වල යුද්ධේ නිසා නුවර පාරේ මුරකපොලු කීපයක් තිබුනා. එක මුරකපොල්ලේ පොලිසියෙක් අපිව දැක්කාම නලාව පිම්බා. අපි නවතින්න ඕනෑ උනා. ඉතින් එය අපේ හඳුම් පත් චෙක් කරලා ද්‍රියිවර් ට දඩ දුන්න.
August 4, 2015
4
1
#6 - ඔස්ට්‍රේලියාව ගැන මේ කතාවෙන් කියා වෙන්නේ ඔස්ට්‍රේලියාව ගැනයි ඔස්ට්‍රේලියාව ලංකාව වගේ නෙමෙයි, එක හරිම ලොකු රටක් ඔස්ට්‍රේලියාවේ භූ ස්කන්ධයේ ප්‍රමාණය හතරැස් කිලෝමීටර හැත්තෑ හත ලක්‍ෂයක්‌ විතර ඔස්ට්‍රේලියාවේ දිග කිලෝමීටර තුන්දාස් හත්සීයක්, පළල නම් හතරදාහ විතරය ඔස්ට්‍රේලියාවේ ජන ගහනය විසි හතර මිලියන දෙනෙක් විතර. බොහෝ දෙනෙක් ප්‍රදේශ වල අග නුවරවල් වල පදිංචිව ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ වල හැම අගනුවරක් ම වගේ වෙරළේ පිහිටුවලා තියෙනවා. හේතුව ඔස්ට්‍රේලියාවේ මධ්‍යයේ වගේ නොවෙයි වෙරළේ සෑහෙන වැස්සා වහිනවා මධ්‍යයේ විශාල රස්නේ කාන්තාර නිසා එහෙ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ නොයෙක් සතු ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මිසක් වෙන රටවල් වල නැහැ මේ සතුගෙන් සමහරු ඉන්නේ කැන්ගරුයි, කොවාලෝයි, ඊම්යුයි, කොකාටූයි, විසතුරු සර්පයෝයි අපේ රාජ්‍ය ලාංජනයෙ ඉන්නේ ඊම්යුත් කැන්ගරුවාත් අපේ ජාතික ගහ නම් වට්ටුල් ගහ වසන්ත සෘතුවේ ආරම්භයේ දී වට්ටුල් ගස් උදුල කහ පාට මල් එක්ක පුබුදිනවා. ඔස්ට්‍රේලියාව මෙච්චර ලොකු නිසා පළාතෙන් පළාතට දේශගුණය වෙනස්. ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශ් වල සෘතු හතරයි තියෙන්නේ - ග්‍රීෂ්ම සෘතුවයි, සරතු සෘතුවයි, සීත සෘතුවයි, වසන්ත සෘතුවයි එත් උතුරු ප්‍රදේශ් වල සෘතු දෙකයි විතරයි තියෙන්නේ - වැසි සෘතුවයි වියලි සෘතුවයි බාගවිට ඉඩෝරයක්ට භෝග විනාශ වෙනවා, වෙන විට ගංවතුරට භෝග විනාශ වෙනවා ඒ නිසා ගොවියෙක් හැටියට වැඩ කරන්න ලේසි නැහැ, ඉතින් අපේ ආණ්ඩුව අපේ ගොවියන්ට මුදල් දෙනවා අමාරු කාල වලදී උදව්ව දෙන්න අමාරුකම් නිසා බොහෝ ගොවියෝ එයාලගේ කුඹුරු විකුණලා අගනුවරවල් වලට ගිහිං තියෙනවා අලුත් ජීවිතයක් පටන් ගන්න.
July 26, 2015
4
0
#5 - මගේ විනෝදාංශ ගැන කතාවක් මේ කතාවෙන් මගේ විනෝදාංශ ගැන ටිකක් කථා කරනවා. මම කැමතියි ක්‍රීඩා කීපයකුට ඒ කියන්නේ ක්‍රිකටුයි badmintonඋයි පාපන්දුවුයි volleyballඋයි ග්‍රීෂ්ම සෘතුවේදී මම ක්ලබ් එකකුට ක්‍රිකට් ගහනවා මම සෙල්ලම් කරන්නේ legspin bowler කෙනෙක් හැටියට බට් කරන්න මම එච්චර දක්ෂ නැති උනත් මම ලකුණු ලබාගන්න උනන්දුවෙන් බලනවා මම ක්‍රිකට් නොගහන කොට ටීවී එකේ තරඟ බලන්න කැමතියි. මගේ කැමතිම ක්‍රීඩකයා උනේ Adam Gilchrist Adam Gilchrist බට් කරද්දී එයාට බලන එක මිසක් මට කිසිම දෙයක් කරන්න බැරි උනා. මොකද එය බට් කරපු හැටි හරි පුදුම සහගත උනා. විශේෂයෙන් එය square cutඋයි pull shotඋයි ගපහු හැටි... නිතරම වගේ boundary ඒකට බෝල ඉක්මනට යැව්වා. එයා ක්‍රිකට් එකෙන් අස් උනාට පස්සේ එයා වගේ තව player කෙනෙක් ඇවිල්ලා නැහැ. දැන් ක්‍රිකට් ගැන කථා කරලා ඉවරයි. මගේ වෙන විනෝදාංශ නම් electronicsඋයි programmingඋයි. මම ගොඩක් ආසයි විද්‍යුත් පරිපථ හදා ගන්න මම ගෙදර ඉන්නකොට මම පරිපථයක් හරි පාස්සනවා විද්‍යුත් පරිපථ කියන්නේ electronic circuits. මගේ කාමරේ මම හදපු පරිපථ වලින් පිරිලා තියෙනවා. counters, electric cars, electric නළා, sensors ආදිය තියෙනවා. එක දවසක මම රොබෝට් එකක් හදාගන්න ඉන්නවා, එත් වෙලාව මදි ඒ project එක පටන් ගන්න. මම වෙන භාෂා ගැන ඉගෙන ගන්න කැමතියි. මම භාෂා 5ක් දන්නවා - englishඋයි, සිංහලයි, දෙමළයි, හින්දියි, මැලෙයි ඒ වගේම මම ටිකක් චීන භාෂාව දන්නවා. ඉතින් සමහර වෙලාව යාළුවන් වෙනුවෙන් මම documentsඋයි ලියුමුයි වෙන භාෂා වලට පෙරළනවා කටහඩ සැටැහීම: http://vocaroo.com/i/s1gSrUkEpTO0
July 24, 2015
2
0
#4 - අපිව ගැන කථාවක් මේ කථාවෙන් මම අපිව ගැන කථා කරනවා. අපේ පවුල ඉන්නේ පස්දෙන්නයි ඒ කියන්නේ අම්මායි, තාත්තයි, මමයි, මල්ලියි, නංගියි. මමයි මගේ නංගියි අපේ දෙමව්පියන්ත් එක්ක මහා ගෙදර ඉන්නවා. අපේ මල්ලි දැන් යුරෝප් වල පදිංචිව ඉන්නවා. ඔඑ තාත්තට ගොඩනැගිලි හදන කොම්පැනියක් අයිතියි. ඒ නිසා තාත්තා නිතරම වගේ කොම්පැනියේ කටයුතු ගැන කාර්යබහුලෙන් ඉන්නේ. මගේ පොඩි කාලේදී මගේ අම්ම ගණිතත් විද්‍යාවත් විෂ උගන්නන ගුරුවරියක් හැටියක් වැඩ කරලා තියුනා. එත් දැන් අස් වෙලා තියෙන්නේ. ඒ නිසා සමහරවිට අම්මා තාත්තට කොම්පැනියේ accounts එක්ක කරන්න උදව් කරන්ට. මගේ මල්ලිගේ රස්සාව ගැන මුකුත් දන්නේ නෑ මොකද ගොඩක් කල් ගිහිං මල්ලි මට කථා කරලා නෑ. නංගි නම් නීතින්ය කන්තෝරුවකට ලිපිකරුවෙක් හැටියට වැඩ කරනවා. අපේ මහා ගෙදර ගමට කිලෝමීටර් දහයක් විතර දුර නිසා අපේ ගෙදර කැලෑවක තියේ. මේ කැලෑවේ කැන්ගරුවොයි නරියෝ ඊම්‍යූ කුරුල්ලෝයි වගේ නොයෙක් වල් සතු ඉන්නවා. සමහරවිට අපි පදවද්දී එකපාරෙටම කැන්ගරුවෙක් පාර අයින් ඉඳන් චාර් එක ඉදිරියට පනිනවා. කැන්ගරුවෙක් ගැටුනොත් කාර් එක සෑහෙන්න තුවාල වෙයි. ඒ නිසා අපි නිතරම පරෙස්සමෙන් පදවන්න ඕනෑ. අපේ කැලෑවේ විවිධ විවිධ ලස්සන කුරුල්ලෝ හිටින් ඉන්නවා. මම ඔස්ට්‍රේලියවේ ඉන්නේ නැති කොට සමහර වෙලාව මගේ සිතේ අපේ කැලෑවේ තියෙන විශාල ගස් මඳ සුලුඟට සිල සිල හඬ සැලෙන එක ඇහෙන්න කියලා. http://vocaroo.com/i/s0uZa3yuJdtA
July 12, 2015
3
0
#3 - මගේ රස්සාව ගැන කතාව. මේ කතාවේ මම මගේ රස්සාව ගැන ටිකක් කථා කරනවා. මම අපේ කන්තෝරුවේ කාර්යභාර දෙකක් ඉෂ්ට කරනවා මගේ ප්‍රධාන කාර්යබාරය network engineering විෂය මගේ අමතර කාර්යබාරය මෘදුකාංග සෑදීම විෂය - ඒ කියන්නේ computer ඒකට programs ලියීම. හැමදාම මම අටට කලින් කන්තෝරුවට යනවා හරියට අටට වැඩ කරන්න අරඹන්ට. මම off වෙන්නේ පහට. සාමාන්‍යයෙන් මම දවල් ට කන්නට break එකක් ගන්නේ නැති නිසා මගේ desk ඒකට දවල් ට කන්න තියෙනවා. ඉතින් මම නොකඩවා පැය හතරකට වැඩ කරලා දවසට වැඩ මුළුමනින්ම වගේ ඉවර කරලා තියෙන්නේ lunch ඒකට කලින්. lunch ඒකට පස්සේ මට එප වෙලා තියෙන නිසා මං අයිස් ගහන්න ගන්නවා. මම වැඩ කරනකොට යාලුවන්ත් එක්ක චැට් කරන්න කැමති. මගේ ලොක්කට මේ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද මම මගේ වැඩ ඉක්මනට ඉවර කරන්නේ එකයි. අපේ සමාගම විදිහ විදිහ සායමුයි තින්තුයි හදනවා. අපේ සමාගම නිෂ්පාදනය කරන ක්‍රමයට මම software ලියනවා. ඒ වගේම අපේ සමාගම නිෂ්පාදනය කරපු බඩු විකුණනත් නිසා මම network operations පාලනය කරනවා. ප්‍රශ්ණ නැතුව තියෙන දවස් වල මම අතින් අයිස් ගොඩක් ගැහෙනවා. සමහර දවස් වල මම සතුටින් වැඩ කරනවත් අනිත් දවස්වල මම ප්‍රාර්ථනා කරනවා අලුත් රැකියාවක් හොයා ගන්ට. මම එන අවුරුද්දේ දී අලුත් job එක හොයා ගන්න බලාපොරොත්තු වෙනවා. http://vocaroo.com/i/s13X8hB5DO02
June 29, 2015
0
1
#2 - මම ලංකාවේ ඉන්න එක පාරකදී මම මේ recording එකේ කියන්නේ එක පාරක් මං ලංකාවේ ඉන්න වෙලාවේ සිංහල අවුරුද්දේ කාලයෙදී කියලා සිංහල අවුරුද්දේ කාලයෙදී ලංකාවේ අය ගොඩක් කැමතියි රතිඥඥයි ආකාශ වෙඩිලියි පත්තු කරන්ට මරු ෆන් එක තමයි. ඉතින් මමයි මගේ යාළුවොයි හිතුවා උදේ කඩයෙන් රතිඥඥ හෙම කීපයක් අරන් එදා රයේදී ඒවා පත්තු කරන්න. ඉතින් අපි එහෙම කරලා සතුට උනා. ඒ උනත් මම ආකාශ වෙඩිල්ලක් පත්තු කරද්දී මම හිතන්නේ නැතුව මගේ shirt එක ගිනි අරන් දැවේන්න පටන් ගත්තා. යාළුවෙක් මේක දැකලා මම විහිළුවක් දාන්න බලනවා ඇති හිතලා මට කෑගැහුවා "මේ අන්දරේ! ඔහෙගේ shirt එක ගිනි අරන් තියෙන්නේ!". මං පහළ බලපුහම මගේ shirt එක ගිනිගත් දැකලා නටන ගත්තේ එක නිවන්න බලලා. මගේ shirt එක ඉවරයි. ලොකු හිලක් හැදුනා. මගේ යාලුවෝ හිනා යන්න පටන් ගත්තා. එතකොට මට හිනා ගියා Check my pronunciation http://vocaroo.com/i/s09z9OVqbc6a
June 23, 2015
1
0
Show more