Search from various English teachers...
Australia flagLee Barnes (李恩思)
#3 - මගේ රස්සාව ගැන කතාව. මේ කතාවේ මම මගේ රස්සාව ගැන ටිකක් කථා කරනවා. මම අපේ කන්තෝරුවේ කාර්යභාර දෙකක් ඉෂ්ට කරනවා මගේ ප්‍රධාන කාර්යබාරය network engineering විෂය මගේ අමතර කාර්යබාරය මෘදුකාංග සෑදීම විෂය - ඒ කියන්නේ computer ඒකට programs ලියීම. හැමදාම මම අටට කලින් කන්තෝරුවට යනවා හරියට අටට වැඩ කරන්න අරඹන්ට. මම off වෙන්නේ පහට. සාමාන්‍යයෙන් මම දවල් ට කන්නට break එකක් ගන්නේ නැති නිසා මගේ desk ඒකට දවල් ට කන්න තියෙනවා. ඉතින් මම නොකඩවා පැය හතරකට වැඩ කරලා දවසට වැඩ මුළුමනින්ම වගේ ඉවර කරලා තියෙන්නේ lunch ඒකට කලින්. lunch ඒකට පස්සේ මට එප වෙලා තියෙන නිසා මං අයිස් ගහන්න ගන්නවා. මම වැඩ කරනකොට යාලුවන්ත් එක්ක චැට් කරන්න කැමති. මගේ ලොක්කට මේ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද මම මගේ වැඩ ඉක්මනට ඉවර කරන්නේ එකයි. අපේ සමාගම විදිහ විදිහ සායමුයි තින්තුයි හදනවා. අපේ සමාගම නිෂ්පාදනය කරන ක්‍රමයට මම software ලියනවා. ඒ වගේම අපේ සමාගම නිෂ්පාදනය කරපු බඩු විකුණනත් නිසා මම network operations පාලනය කරනවා. ප්‍රශ්ණ නැතුව තියෙන දවස් වල මම අතින් අයිස් ගොඩක් ගැහෙනවා. සමහර දවස් වල මම සතුටින් වැඩ කරනවත් අනිත් දවස්වල මම ප්‍රාර්ථනා කරනවා අලුත් රැකියාවක් හොයා ගන්ට. මම එන අවුරුද්දේ දී අලුත් job එක හොයා ගන්න බලාපොරොත්තු වෙනවා. http://vocaroo.com/i/s13X8hB5DO02

Corrections · 0

Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!

Start Learning Today