Search from various English teachers...
Australia flagLee Barnes (李恩思)
මට මතකයි මේ කෙටි කතාව. අවුරුදු 2007ඒ මම ලංකාවේ ඉන්නකොට මගේ යාලුවෝ සංවිධානය කරාම, නුවර එලියට ගමනක් යන්න. මගේ යාලුවන්ගේ එක්කෙනෙක්ගේ යාලුවට වැන් එකක් තියනවා. ඒ නිසා අපි ඒ වැන් එක පාවිච්චි කරා අපේ ගමනට. එත් ඒ සුදු පාට වැන් එක හරි පරණයි මලකඩයි. ඒ නිසා ඒ වැන් එක පාරේ දිගේ යද්දී අපි ඔක්කොම පැත්තෙන් පැත්තට විසි වෙනවා. අපි යන ගමන් බත් පකෙට් අරන් කෑවා. ඒ හවස අපි හක්ගල්ල මල්වත්ත අව. ඒ මල්වත්ත හරි අලංකාරයි ඊට පස්සේ අපි නුවර එළියේ ටවුමට ගිහිල්ල ටිකක් ෂොප් කරලා බුරියානි කෑවා. අවසානයේ අපි Lake Gregory කියලා වැවේ වැන් එකේ නවතලා හිටියා. ඒ කාලේ සිංහල අවුරුද්ද නිසා අපි ඔක්කොම එකපරෙටම තීරණය කරා concert එකක් ගියා ඒ concert එක හරි සෙනගයි, ඇඟිල්ල ගහන්න බැරි උනා. අපි ටිකක් සින්දු කියලා පිස්සුවෙන් නටලා ගියා. ඊට පස්සේ අපි ගියා නාන්ට. වතුර හරි සීතලයි කියල මට තවම හරිම මතකයි. ඊට පාසේ අපි හත්දෙනයි වැන් එකේ නිදා ගත්ත්ටා ඊළඟ දා උදේ මං ඇහැ ඇරියා මගේ අඟ හරි සීතල වෙලා වෙලුලන්න පටන් ගත්ත එක විතර නෙමෙයි මට හරිම බඩගිනි උනා. හැමෝම නැගිට්ටට පස්සේ අපි වැන් එක ස්ටාර්ට් කරන්න බැලුවා. එත් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. battery එක ඉවර වගෙයි. එඅ නිසා අපි ඔක්කොම බැහැල තල්ලු කරන්න පටන් ගත්තා. එන්ජීම ආරම්භ උනාම අපි ඔක්කොම වැන් ඒකට නැග්ගා ඉක්මණට දවල් දී නම් පදවන්ට කිසිම අවුලක් නෑ එත් රෑ උනාම අපේ වැන් එකේ lights නෑ ඉතින් අපි යන්නේ කොහෙද කියල පෙනුන්නේ නෑ අපි වෙන වාහන අනුව යන්න බැලුවා. එත් ඒ දවස්වල යුද්ධේ නිසා නුවර පාරේ මුරකපොලු කීපයක් තිබුනා. එක මුරකපොල්ලේ පොලිසියෙක් අපිව දැක්කාම නලාව පිම්බා. අපි නවතින්න ඕනෑ උනා. ඉතින් එය අපේ හඳුම් පත් චෙක් කරලා ද්‍රියිවර් ට දඩ දුන්න.

Corrections · 4

1

[දෙවෙනි කොටස]

දඩ තරම නම් මතක නෑ.
ඊට පස්සේ අපි දිගටම ගම ගියා.
ඒ ඇර අපි ඔක්කොම අපේ ගමන හොඳටම විනෝද උනා.

Sound Recording: http://vocaroo.com/i/s0zAL6EQmZQA

0

මට මතකයි මේ කෙටි කතාව.

අවුරුදු 2007ඒ 2007 මම ලංකාවේ ඉන්නකොට මගේ යාලුවෝ සංවිධානය කරාම, නුවරඑලියට ගමනක් යන්න.
මගේ යාලුවන්ගේ යාළුවන්ගේන් එක්කෙනෙක්ටගේ යාලුවට වැන් එකක් තියනවා.
ඒ නිසා අපි ඒ වැන් එක පාවිච්චි කරා අපේ ගමනට.
ඒත් ඒ සුදු පාට වැන් එක හරි පරණයි මලකඩයි කාපු එකක්.
ඒ නිසා ඒ වැන් එක පාරේ දිගේ යද්දී අපි ඔක්කොම පැත්තෙන් පැත්තට විසි වෙනවා.
අපි යන ගමන් බත් පැකෙට් අරන් කෑවා.
ඒ හවස අපි හක්ග්ගල්ල මල්වත්ත අව. ආවා. 
ඒ මල්වත්ත හරි අලංකාරයි. 
ඊට පස්සේ අපි නුවරඑළියේ ටවුමට ගිහිල්ල ටිකක් ෂොප් Shopping? කරලා බුරියානි කෑවා.
අවසානයේ අපි Lake Gregory කියලා කියන වැවේ වැව ළඟ වැන් එකේ එක නවතලා හිටියා.
ඒ කාලේ සිංහල අවුරුද්ද නිසා අපි ඔක්කොම එකපරෙටම තීරණය කරා concert එකක් ගියා එකකට යන්න.
ඒ concert එක හරි සෙනගයි, ඇඟිල්ල ගහන්න බැරි උනා. වුණා.
අපි ටිකක් සින්දු සිංදු කියලා පිස්සුවෙන් නටලා ගියා.
ඊට පස්සේ අපි ගියා නාන්ට. වතුර හරි සීතලයි කියල මට තවම හරිම මතකයි.
ඊට පාසේ පස්සේ අපි හත්දෙනදෙනායි වැන් එකේ නිදා ගත්ත්ටා ගත්තා.
ඊළඟ දා පහුවදා උදේ මං මම ඇහැ ඇරියා ඇහැරෙනකොට මගේ අඟ ඇඟ හරි සීතල වෙලා වෙලුලන්න වෙව්ලන්න පටන් ගත්තා. 
එක විතර නෙමෙයි මට හරිම බඩගිනි උනා වුණා..  
හැමෝම නැගිට්ටට පස්සේ අපි වැන් එක ස්ටාර්ට් කරන්න බැලුවා. එත් ඒත් එක ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ.
battery එක ඉවර බැහැල වගෙයි.
එඅ ඒ නිසා අපි ඔක්කොම බැහැල තල්ලු කරන්න පටන් ගත්තා.
එන්ජීම ආරම්භ start උනාම වුණාම අපි ඔක්කොම වැන් ඒකට නැග්ගා ඉක්මණට
දවල් දී නම් පදවන්ට කිසිම අවුලක් නෑ එත් රෑ උනාම වුණාම අපේ වැන් එකේ lights නෑ
ඉතින් අපි යන්නේ කොහෙද කියල පෙනුන්නේ නෑ
අපි වෙන වාහන අනුව පස්සේ යන්න බැලුවා.
එත් ඒත් ඒ දවස්වල යුද්ධේ යුද්දේ නිසා නුවර පාරේ මුරකපොලු කීපයක් තිබුනා. තිබුණා. 
එක මුරකපොල්ලේ මුරපොලක පොලිසියෙක්ය අපිව දැක්කාම නලාව පිම්බා. අපි නවතින්න ඕනෑ උනා. වුණා. 
ඉතින් එය එයා අපේ හඳුම් පත් හැදුනුම්පත් චෙක් කරලා ද්‍රියිවර් ට දඩ දුන්න. ඩ්‍රයිවර්ට දඩ ගැහුවා.

Want to progress faster?

Join this learning community and try out free exercises!

Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!

Start Learning Today