| Last month | Last 3 months | All time | |
|---|---|---|---|
| Completed lessons | 0 | 0 | 0 |
| Attendance rate | 100% | 100% | 100% |
- Some valuable Websites for Sinhala(Sinhalese) learners
Some valuable Websites for Sinhala(Sinhalese) learners
Here is some short list of Websites which have some Free Sinhala lessons and details for Sinhala Learners. Hope this will be a help for the people who love to learn Sinhala.
http://mylanguages.org/learn_sinhala.php
http://www.sihaderana.com/lessons_intro.php
http://www.languageshome.com/English-Sinhalese.htm
http://www.omniglot.com/writing/sinhala.htm
http://www.sinhala-online.com/
http://www.pronunciator.com/English/Sinhala/
http://freemp3x.com/learn-sinhala-09-mp3-download.html
http://ia600404.us.archive.org/16/items/sin00wickhaleseselftaurich/sin00wickhaleseselftaurich.pdf
http://archive.org/download/englishsinghales00cartiala/englishsinghales00cartiala.pdf
http://archive.org/download/sin00wickhaleseselftaurich/sin00wickhaleseselftaurich.pdf
http://www.ats-group.net/learning/language-learn-sinhala.html
https://sites.google.com/site/soyouwanttolearnalanguage/sinhala
http://international.uiowa.edu/language/sinhala-resources
http://international.uiowa.edu/language/sinhala-resources
I hope these Websites, resources, materials and details will be helpful to you.
Thank you.
March 15, 201314 My previous comment In sinhala:
ඔබේ අදහස් සහ එය ඔබට දැනෙන ආකාරය අප සමග බෙදාගැනීම ගැන ඔබට ස්තූතියි. සිංහල කතාකරන්නෙකු ලෙස මම ඔබව දිරිමත් කරනවා ඔබ කැමති දෙය(සිංහල) ඉගෙනගැනීමට. සමහරවිට ඔබේ අවධානය සිංහල අකුරුවල රවුම් හැඩය ගැන යොමු වෙන්න ඇති. මම හිතනවා නුදුරු අනාගතේදී එම වචන ශබ්ධ කරන ආකාරය සහ ඒවායේ තේරුම ඔබ ඉගෙනගනියි කියලා. සිංහල කතාකරන අය ලෙස සිංහල වලට කැමති ඕනෑම කෙනෙකුට හැකි උපරිමයෙන් උදව් කිරීමට අපි සූදානම්. ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ලැබේවා කියා සුබ පතනවා. ඔබට සිංහල භාෂාව ගැන හෝ වචන ගැන යම් ප්‍රශ්නයක් ඇත්නම් නොපැකිල එය අහන්න.
හැමදෙනාටම ජය වේවා!!(Hamotama Jaya wewa!!)0 votedFebruary 9, 20130Thanks for sharing your opinions and how you feel it. As a native Sinhala speaker I encouraged you to learn what you like(Sinhala). May be your attention was focused on the round shape of sinhala letters. I hope you will learn how to pronounse those sinhala words and what is the meaning of those words in the near future. As native Sinhala speakers we will help anyone who ineterested in Sinhala on our best. Feel free to ask something and we will answer your question on our best. Wish you all the best for your work. If you have any questions about Sinhala language or words feel free to ask.
Best wishes for all of you!!
0 votedFebruary 9, 20130මේ දවස්වල මම සිංහල භාෂාව ඉගෙන ගන්නවා. මට තාම එච්චර ඒ භාෂාව කතාකරන්න බැරිවුනාට වෙනත් භාෂාවක් ඉගෙනගන්න එක බොහොම විනෝදයි. මොකද කියල කියනවනම් ඒ භාෂාවෙන් එක එක (විවිධ) අය එක්ක කතා කරන්න පුළුවන්.
[also you can use this to tell the same thing-හේතුව ඒ භාෂාවෙන් එක එක (විවිධ) අය එක්ක කතා කරන්න පුළුවන්. The word හේතුව can be used like 'because' in spoken. We use it in spoken.]
ඊට අමතරව වෙනත් සංස්කෘතියක් ගැනත් ඉගෙන ගන්න පුළුවන්.
ලංකාවට ගියොත්, ගොඩක් අය එක්ක කතාකරන්න මම කැමැතියි. මම ලංකාවට ගියොත්, මම කැමැතියි ලංකාවේ කෑම හැමදාම කන්න. එත් බය වෙන්න දේකුත් තියෙනවා. මම සැර කෑම වලට කැමැති වුනාට සැර කෑම කනකොට ගොඩක් දාඩිය දානවා. ලංකාවෙත් එහෙම අය ඉන්නවාද කියලා මම දන්නැහැ. එහෙම අය ඉන්නවානම් ඒ අය මොකද කරන්නේ ඒ වගේ කෑම කනකොට ?
whether-ද
ex:
I don't know wether he is at home-මම දන්නැහැ ඔහු ගෙදර ඉන්නවාද කියලා.
whether or not - ද නැද්ද
ex:
I don't know wether he is at home or not. -
මම දන්නැහැ ඔහු ගෙදර ඉන්නවාද නැද්ද කියලා.
If such people is in Sri Lanka, how does s/he do?
එහෙම අය ඉන්නවානම් කොහොමද ඔහු / ඇය ඒක කරන්නේ ?
[If you want to tellsomething like this,
'If such people is in Sri Lanka, what does s/he do?'-
එහෙම අය ඉන්නවානම් ඔහු / ඇය මොකද කරන්නේ ?
the sentence above will be the most suitable.]
0 votedDecember 29, 20120
