හැටියට=විදියට හරි ද?
寻找适合你的 英语 教师…
回答 · 5
0
ඔව් ගොඩක් අවස්ථා වලදී 'හැටියට' කියලා පාවිච්චි කරන තැන් වලට 'විදියට' කියල යොදන්න පුළුවන්.
0
බොහෝ අවස්ථා වල හැටියට = විදියට = ලෙස
යන වචන යොදා ගත හැකියි.
හැටියට හා විදියට යන වචන කතා කරන අවස්ථා වල (informal situations) බොහෝ විට යොදා ගැනේ.
ලෙස යන වචනය ලියන විට පමණක් යොදා ගැනීම වඩාත් උචිතය.
0
"හැටියට" සහ "විදියට" යන වචන දෙකෙන්ම කියවෙන්නේ සමාන අර්ථයක්.
උදාහරණ:-
මම මෙම ආයතනයේ ඉංජීනේරුවකු හැටියට සේවය කරනවා.
මම මෙම ආයතනයේ ඉංජීනේරුවකු විදියට සේවය කරනවා.
还未找到你的答案吗?
把你的问题写下来,让母语人士来帮助你!
Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!
Start Learning Today
