寻找适合你的 英语 教师…
China flag爱九百
මම පොලන්තයට අකමැතියි. පොලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්. එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පොලිෂ් භාෂාව කතා කරන්න බෑ. හැමදා ම නැත්නම් කාමරේ ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස් හරිනවා. මම පොලිෂ් අයත් එක්ක යාළුවන් වෙන එකට උත්සාහ කළා. ඒ වුනාට එකොළො මට නරක මිනිහෙක් ලෙස සලකනවා. මම නිතරම ලංකවේ සිටින කාලයට මතක වෙනවා. ඒ කාලයේ මම වඩා සතුටුයි.

修改 · 9

0

මම පොලන්තයට අකමැතියි.

පොලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්. එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පොලිෂ් භාෂාව කතා කරන්න බෑ. හැමදා ම නැත්නම් එක්කො කාමරේ ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස් හරිනවා. මම පොලිෂ් අයත් එක්ක යාළුවන් වෙන එකට  යාලු වෙන්න උත්සාහ කළා. ඒ වුනාට එකොළො එගොල්ලො මට නරක මිනිහෙක් ලෙස සලකනවා.

මම මට නිතරම ලංකවේ ලංකාවෙ  සිටින කාලයට හිටපු කාලය මතක වෙනවා. ඒ කාලයේ මම වඩා සතුටුයි සතුටින් සිටියා.

0

මම පොලන්තයට පෝලන්තයට අකමැතියි.

පොලන්තය පෝලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්.(මෙම වාක්‍ය මගින් ඔබ කිමට අදහස් කරන දෙය පැහැදිලි නැත.ඔබ පෝලන්තයේ චීන භාෂාව උගන්වන නිසා පෝලන්තය හා ඔබ අතර කිසිම සම්බන්ධයක් නැති ලෙස සදහන් කිරිම උචීත නැත.)

(නමුත් පහත වාක්‍ය හා සැසදිමේදි පෙනියන්නේ ඔබ කියන්න උත්සාහා දරා ඇත්තේ ඔබ පෝලන්තයට අකමැති බවකි.)

එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පෝලිෂ් භාෂාව කතා කරන්න බෑ. ඒනිසා  හැමදාම වැඩක් නැති වෙලාවට නැත්නම් කාමරේ‍ට වෙලා ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස ගෙවනවා(දවස් හරිනවා යන්න‍ට වඩා ගැලපෙන වචන වන්නේ දවස ගෙවනවා යන්නයි ). මම පෝලිෂ් අයත් එක්ක යාළුවන් යාළුවෙන්න වෙන එකට උත්සාහ කළා. ඒ වුනාට එකොළො ඒ ගොල්ලෝ (මට නරක මිනිහෙක් ලෙස සලකනවා. මෙම වාක්‍ය මගින් ඔබ කිමට අදහස් කරන දෙය පැහැදිලි නැත.)

* ඒ අය ඔබට නරක ලෙස සලකන්නේ නම් වාක්‍ය මේසේ දැක්ව්ය හැක :

              ඒ ගොල්ලෝ මට නරක ලෙස සලකනවා.

*ඒ අය ඔබ නරක අයකු ලෙස සලකන්නේ නම් වාක්‍ය මේසේ දැක්ව්ය හැක :

              ඒ ගොල්ලෝ මම නරක මිනිසෙක් ලෙස සලකනවා.

(මම පෝලිෂ් අයත් එක්ක යාළුවෙන්න උත්සාහ කළා.යන වාක්‍ය හා ඒ වුනාට යන වචනය හා සලකා බැලිමේදි ඔබ කිමට අදහස් කරන ලද්දේ ඉහත වාක්‍ය දෙක අතරින් ඒ ගොල්ලෝ මට නරක ලෙස සලකනවා.යන්නපෙනෙන්නට ඇත.)


මම ම‍ට නිතරම ලංකවේ ලංකාවේ සිටි න කාලය ට මතක මතක් වෙනවා. ඒ කාලයේ කාලය‍ට මම වඩා සතුටුයි.    ගොඩක් කැමතියි.

0

මම පෝලන්තයට අකමැතියි.

පොලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්. එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පොලිෂ් භාෂාව කතා කරන්න බෑ. හැමදා ම කාමරේ ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස් හරිනවා. මම පොලිෂ් අයත් එක්ක යාලු වෙන්න උත්සාහ කළා. ඒ වුනාට එගොල්ලො මට නරක මිනිහෙකුට ලෙස සලකනවා. 


මට නිතරම ලංකවේ හිටපු කාලය මතක වෙනවා. ඒ කාලයේ මම ගොඩක් සතුටින් සිටියා.

0
ඔව් මම ලංකාවට යන්න තමයි. මම මෙහෙදී ප්‍රධානම භාධාව වෙන්නේ භාෂාව ය. ඔයා දැන් කොහේද ඉන්නේ?
0
අපොයි දෙය්යනේ .. ඔය රටට වෙලා මක්ක කරන්නද ???? ලංකාවට ආයිත් එමු නේද ??? ^_^. විහිළුවක් කරේ. චයිනිස් කට්ටිය එකට ඉන්න කැමතියි කියල මං දැකල තියෙනවා. ඒ මොකෝ හැබැට. අනිත් ජාතින් සමග මිශ්‍ර වෙන්න තියෙන බාධා මොනවද ???

想快些进步吗?

加入这个学习社区,来试试免费的练习吧!

Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!

Start Learning Today