Corrections · 8
Hi.. These are formal sentences - I'll write a more common one next to them (if appropriate)
More Sinhala sentences.
Could you please correct these.She is like him. aeya ohu vageyi. - aeya eyaa wagei
I can bring it. Mata eya raegena enna puluwan. mata eka gEnna puluwan / mata eka aragena enna puluwan
We close it. Api eya vahanava. api eka wahanawa
He comes here. Ohu mehe enawa. Eyaa mehe enawa
We do it. Api eya karanawa. api eka karanawa
He eats a lot. Ohu saehenna Kanawa. eyaa godak / hu~gak kanawa - (~g = the ng in singer)
I can give her that. Mata eya aeyata denna puluvan. mata eyaata eka denna puluwan
I can hear it. Mata eya aehenawa. mata eka aehenawa
I know him. Mama ohuba dannawa. mama eyawa dannawa
We leave now. Api daen pitavenava. api daen yanawa
I always pray. Mama saemavitama yacna karanava. mama nitharama / hemadaama yachnya karanawa. This is Christian usage of "pray".
More Sinhala sentences.
Could you please correct these.She is like him. aeya ohu vageyi.
Writing: ඇය ඔහු වගෙයි.
Writing - ඇයට තියෙන්නෙ ඔහුගෙ රූපයමයි.
Spoken: අර කෙල්ල ටිකක් අරූ වගේ නේද?
Spoken (little impolite, but commonly used): ඒකි නිකන් ඌ වගේනෙ
I can bring it. Mata eya raegena enna puluwan.
Writing: මට එය රැගෙන එන්න පුළුවන්
Spoken polite: මට ඒක ගේන්න පුළුවන්
Spoken common: මට ඒක ගේන්න පුළුවන් බන්
We close it. Api eya vahanava.
Sounds written: අපි එය වහනවා
Spoken: අපි ඒක වහනව / අපි ඒක වහන්න යන්නෙ (We are going to close it)
He comes here. Ohu mehe enawa.
Written: ඔහු මෙහි එනව
Spoken:
ඌ මේ පැත්තෙ යනව එනව.
ඌ මේ පැත්තෙ කරක් ගහනව
ඌ මේ පැත්තෙ කැරකෙනව
We do it. Api eya karanawa.
Written: අපි එය කරමු.
Spoken: අපි ඒක කරනව.
He eats a lot. Ohu saehenna Kanawa.
Written: ඔහු සෑහෙන්න කනව. (මේක වැරදි නෑ, ඒත් අද කාලෙ පාවිච්චි නොකරනව නන් හොඳයි.)
ඔහු විශාල කෑම ප්රමාණයක් ගන්නව.
Spoken: ඌ හුඟක් කනව.
Spoken: ඌ කන්න ගියාම නැතිවෙන්න කනව.
I can give her that. Mata eya aeyata denna puluvan.
Written: මට එය ඇයට දෙන්න පුළුවන්.
Spoken: මට ඒක එයාට දෙන්න පුළුවන්.
Spoken: මට ඒක ඒකිට දෙන්න පුළුවන්.
I can hear it. Mata eya aehenawa.
Written: මට එය ඇහෙනව.
Spoken: මට ඒක ඇහෙනව.
I know him. Mama ohuba dannawa.
මම ඔහුව දන්නව.
Spoken: මම එයාව දන්නව.
Spoken: මම ඌව දන්නව.
We leave now. Api daen pitavenava.
අපි දැන් පිටවෙනවා / අපි දැන් පිටත්වෙනවා.
Spoken: අපි යනව / අපි දැන් යනව.
Spoken: අපි යන්න කියල / අපි දැන් මේ යන්න කියල.
I always pray. Mama saemavitama yacna karanava.
Written: අපි සැමවිටම යාඤ්ඤා කරමු.
Written: අපි සැමවිටම යදිමු.
Spoken: අපි හැම වෙලාවෙම යාඤ්ඤා කරනව.
More Sinhala sentences.
Could you please correct these.She is like him. aeya ohu vageyi. - ඇය ඔහු වගෙයි. / දෙනා එක වගේයි./ ඒකී ටිකක් ඌ වගේයි.
I can bring it. Mata eya raegena enna puluwan. මට එය රැගෙන එන්න පුළුවන්/හැකියි/ඇහැකියි
We close it. Api eya vahanava. අපි ඒක/එය වහනෙමු/වසන්නෙමු. අප ඒක/එය වහනවා.
He comes here. Ohu mehe enawa. ඔහු මෙහෙ පැමිණෙයි/එයි/එනවා
We do it. Api eya karanawa. අපි එය කරන්නෙමු. / අප එය කරනවා
He eats a lot. Ohu saehenna Kanawa. ඔහු ගොඩක් කයි/කනවා
I can give her that. Mata eya aeyata denna puluvan.
I can hear it. Mata eya aehenawa.
I know him. Mama ohuba dannawa.
We leave now. Api daen pitavenava.
I always pray. Mama saemavitama yacna karanava.
Want to progress faster?
Join this learning community and try out free exercises!
Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!
Start Learning Today
