Corrections · 4
#6 - ඔස්ට්‍රේලියාව ගැන
මේ කතාවෙන් කියා වෙන්නේ ඔස්ට්‍රේලියාව ගැනයි
ඔස්ට්‍රේලියාව ලංකාව වගේ නෙමෙයි, එක හරිම ලොකු රටක්
ඔස්ට්‍රේලියාවේ භූ ස්කන්ධයේ ප්‍රමාණය හතරැස් කිලෝමීටර වර්ග කිලෝ මීටර් හැත්තෑ හත හත් ලක්ෂයක් විතර
ඔස්ට්‍රේලියාවේ භූ ස්කන්ධ ප්‍රමාණය වර්ග කිලෝ මීටර් හැත්තෑහත් ලක්ෂයක් විතර.
ඔස්ට්‍රේලියාවේ දිග කිලෝමීටර තුන්දාස් හත්සීයක්, පළල නම් හතරදාහ හාරදහසක් විතරය
ඔස්ට්‍රේලියාවේ ජන ගහනය විසි හතර මිලියන මිලියන විසි හතර දෙනෙක් විතර.
බොහෝ දෙනෙක් ප්‍රදේශ වල(places) අග නුවරවල්(capital just like canberraif you use "අග නුවරවල්"it means capitals) වල අගනුවර සහ නගර වල පදිංචිව ඉන්නවා/සිටිනවා.
(බොහෝ දෙනෙක් අග නුවර සහ නගර වල පදිංචිව සිටිනවා.)
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ වල හැම අගනුවරක් ප්‍රධාන නගරයක්ම(main cities) වගේ වෙරළේ පිහිටුවලා තියෙනවා.
හේතුව ඔස්ට්‍රේලියාවේ මධ්‍යයේ වගේ නොවෙයි වෙරළේ සෑහෙන වැස්සා වහිනවා
මධ්‍යයේ විශාල රස්නේ කාන්තාර නිසා එහෙ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ කාන්තාර නිසා මධ්‍යයේ ගොඩක් රස්නෙයි. ඒ නිසා, එහෙ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ .
නොයෙක් සතු (animals-සත්තු) ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මිසක් වෙන රටවල් වල නැහැ.
(නොයෙක් සත්තු ඉන්නේ ඔස්ට්‍රේලියාවේ වෙන රටවල් වල නැහැ.)
මේ සතුගෙන් සමහරු වනුයේ, ඉන්නේ කැන්ගරුයි, කොවාලෝයි, ඊම්යුයි, කොකාටූයි, විසතුරු සහ විසකුරු සර්පයෝ.. යි
අපේ රාජ්‍ය ලාංජනයෙ ඉන්නේ ඊම්යුත් කැන්ගරුවාත් ඊම්යු සහ කන්ගරු වේ.
අපේ ජාතික ගහ නම් වට්ටුල් ගහ වේ.
වසන්ත සෘතුවේ ආරම්භයේ දී වට්ටුල් ගස් උදුල වල කහ පාට මල් එක්ක පුබුදිනවා.
ඔස්ට්‍රේලියාව මෙච්චර ලොකු නිසා පළාතෙන් පළාතට දේශගුණය වෙනස්.
ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශ් වල සෘතු හතරයි තියෙන්නේ - ග්‍රීෂ්ම සෘතුවයි, සරතු සෘතුවයි, සීත සෘතුවයි, වසන්ත සෘතුවයි
එත් උතුරු ප්‍රදේශ් වල සෘතු දෙකයි විතරයි තියෙන්නේ - වැසි සෘතුවයි වියලි සෘතුවයි
බාගවිට ඉඩෝරයක්ට භෝග විනාශ වෙනවා, වෙන විට ගංවතුරට භෝග විනාශ වෙනවා සමහර කාල වල ඉඩෝරයට බෝග විනශ වෙනව, සමහර කාල වල ගංවතුරට භෝග විනාශ වෙනවා.
ඒ නිසා ගොවියෙක් හැටියට වැඩ කරන්න ලේසි නැහැ, ඉතින් අපේ ආණ්ඩුව අපේ ගොවියන්ට මුදල් දෙනවා අමාරු කාල වලදී උදව්ව දෙන්න.
අමාරුකම් නිසා බොහෝ ගොවියෝ එයාලගේ කුඹුරු විකුණලා අගනුවරවල් වලට ගිහිං තියෙනවා අලුත් ජීවිතයක් පටන් ගන්න.(අමාරුකම් නිසා බොහෝ ගොවියෝ එයාලගේ කුඹුරු විකුණලා, අලුත් ජීවිතයක් පටන් ගන්න ප්‍රධාන නගරවලට ගිහිං තියෙනවා.)
[2වෙනි කොටස]
ඉතින් අපේ කෘෂිකර්මික අංශය හරියට දුක් විඳිනවා.
අපේ අනික් ප්‍රාථමික කර්මාන්තය පතල් කාර්මාන්තය
අපේ ගමේ රන් පතල ගොඩක් තියෙනවා එත් දැන් පතල් කාරයෝ රන් මුළුමනින්ම හිස් කලා.
මේ දිනවල බටහිර ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය හරි සපලයි
කටහඩ සැටැහීම: http://vocaroo.com/i/s1VvrRw1bjbc
Want to progress faster?
Join this learning community and try out free exercises!
Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!
Start Learning Today
