Search from various English teachers...
Australia flagLee Barnes (李恩思)
#5 - මගේ විනෝදාංශ ගැන කතාවක් මේ කතාවෙන් මගේ විනෝදාංශ ගැන ටිකක් කථා කරනවා. මම කැමතියි ක්‍රීඩා කීපයකුට ඒ කියන්නේ ක්‍රිකටුයි badmintonඋයි පාපන්දුවුයි volleyballඋයි ග්‍රීෂ්ම සෘතුවේදී මම ක්ලබ් එකකුට ක්‍රිකට් ගහනවා මම සෙල්ලම් කරන්නේ legspin bowler කෙනෙක් හැටියට බට් කරන්න මම එච්චර දක්ෂ නැති උනත් මම ලකුණු ලබාගන්න උනන්දුවෙන් බලනවා මම ක්‍රිකට් නොගහන කොට ටීවී එකේ තරඟ බලන්න කැමතියි. මගේ කැමතිම ක්‍රීඩකයා උනේ Adam Gilchrist Adam Gilchrist බට් කරද්දී එයාට බලන එක මිසක් මට කිසිම දෙයක් කරන්න බැරි උනා. මොකද එය බට් කරපු හැටි හරි පුදුම සහගත උනා. විශේෂයෙන් එය square cutඋයි pull shotඋයි ගපහු හැටි... නිතරම වගේ boundary ඒකට බෝල ඉක්මනට යැව්වා. එයා ක්‍රිකට් එකෙන් අස් උනාට පස්සේ එයා වගේ තව player කෙනෙක් ඇවිල්ලා නැහැ. දැන් ක්‍රිකට් ගැන කථා කරලා ඉවරයි. මගේ වෙන විනෝදාංශ නම් electronicsඋයි programmingඋයි. මම ගොඩක් ආසයි විද්‍යුත් පරිපථ හදා ගන්න මම ගෙදර ඉන්නකොට මම පරිපථයක් හරි පාස්සනවා විද්‍යුත් පරිපථ කියන්නේ electronic circuits. මගේ කාමරේ මම හදපු පරිපථ වලින් පිරිලා තියෙනවා. counters, electric cars, electric නළා, sensors ආදිය තියෙනවා. එක දවසක මම රොබෝට් එකක් හදාගන්න ඉන්නවා, එත් වෙලාව මදි ඒ project එක පටන් ගන්න. මම වෙන භාෂා ගැන ඉගෙන ගන්න කැමතියි. මම භාෂා 5ක් දන්නවා - englishඋයි, සිංහලයි, දෙමළයි, හින්දියි, මැලෙයි ඒ වගේම මම ටිකක් චීන භාෂාව දන්නවා. ඉතින් සමහර වෙලාව යාළුවන් වෙනුවෙන් මම documentsඋයි ලියුමුයි වෙන භාෂා වලට පෙරළනවා කටහඩ සැටැහීම: http://vocaroo.com/i/s1gSrUkEpTO0

Corrections · 2

0

#5 - මගේ විනෝදාංශ ගැන කතාවක්

මේ කතාවෙන් මගේ විනෝදාංශ ගැන ටිකක් කථා කරනවා.
මම කැමතියි ක්‍රීඩා කීපයකුකට කීපයකට කැමතියි.
ඒ කියන්නේ ක්‍රිකටුයි badmintonඋයි පාපන්දුවුයි volleyballඋයි ක්‍රිකට් ,බඩ්මින්ටන්,පාපන්දු සහ අත්පන්දු
ග්‍රීෂ්ම සෘතුවේදී මම ක්ලබ් එකකුට ක්‍රීඩා සමාජයකට ක්‍රිකට් ගහනවා
මම සෙල්ලම් කරන්නේ legspin bowler (පා දඟ පන්දු යවන) කෙනෙක් හැටියට
බට් කරන්න(පිතිකරණයට) මම එච්චර දක්ෂ නැති උනත් මම ලකුණු ලබාගන්න උනන්දුවෙන් බලනවා
මම ක්‍රිකට් නොගහන කොට ටීවී එකේ තරඟ බලන්න කැමතියි.
මගේ කැමතිම ක්‍රීඩකයා උනේ Adam Gilchrist
Adam Gilchrist බට් බැට් කරද්දී එයාට බලන එක මිසක් මට කිසිම දෙයක් කරන්න බැරි උනා.
මොකද එය බට් බැට් කරපු හැටි හරි පුදුම සහගත උනා.
විශේෂයෙන් එය square cutඋයි සහ pull shotඋයි ගපහු හැටි... නිතරම වගේ boundary ඒකට බෝල ඉක්මනට යැව්වා. (නිතරම වගේ හතරේ සීමාවට බෝල යැව්වා. )
එයා ක්‍රිකට් එකෙන් අස් උනාට පස්සේ එයා වගේ තව player කෙනෙක් (ක්‍රීඩකයෙක්) ඇවිල්ලා නැහැ.
දැන් ක්‍රිකට් ගැන කථා කරලා ඉවරයි.
මගේ වෙන විනෝදාංශ නම් electronicsඋයි සහ programmingඋයි.
මම ගොඩක් ආසයි විද්‍යුත් පරිපථ හදා ගන්න
මම ගෙදර ඉන්නකොට මම පරිපථයක් හරි පාස්සනවා
විද්‍යුත් පරිපථ කියන්නේ electronic circuits.
මගේ කාමරේ මම හදපු පරිපථ වලින් පිරිලා තියෙනවා.
counters, electric cars, electric නළා, sensors ආදිය තියෙනවා.
එක දවසක මම රොබෝට් එකක් හදාගන්න ඉන්නවා, කෙනෙක් හදන්න හිතන් ඉන්නවා, එත් වෙලාව මදි ඒ project එක පටන් ගන්න වෙලාව මදි .
මම වෙන භාෂා ගැන ඉගෙන ගන්න කැමතියි.
මම භාෂා 5ක් දන්නවා - englishඉංග්‍රීසිඋයි, සිංහලයි, දෙමළයි, හින්දියි, සහ මැලෙයි
ඒ වගේම මම ටිකක් චීන භාෂාව දන්නවා.
ඉතින් සමහර වෙලාවට යාළුවන් වෙනුවෙන් මම documentsලිපි ලේඛන උයි සහ ලියුම් ලියුමුයි වෙන භාෂා වලට පෙරළනවා

කටහඩ සැටැහීම: http://vocaroo.com/i/s1gSrUkEpTO0

0

#5 - මගේ විනෝදාංශ ගැන කතාවක්

මේ කතාවෙන් කියා වෙන්නේ මගේ විනෝදාංශ ගැනයි
මම කැමතියි ක්‍රීඩා කීපයකුට
ඒ කියන්නේ ක්‍රිකටුයි badmintonඋයි පාපන්දුවුයි volleyballඋයි
ග්‍රීෂ්ම සෘතුවේදී මම ක්ලබ් එකකුට ක්‍රිකට් ගහනවා
මම සෙල්ලම් කරන්නේ legspin bowler කෙනෙක් හැටියට
බට් කරන්න මම එච්චර දක්ෂ නැති උනත් මම ලකුණු ලබාගන්න උනන්දුවෙන් බලනවා
මම ක්‍රිකට් නොගහන කොට ටීවී එකේ තරඟ බලන්න කැමතියි.
මගේ කැමතිම ක්‍රීඩකයා උනේ Adam Gilchrist
Adam Gilchrist බට් කරද්දී එයාට බලන එක මිසක් මට කිසිම දෙයක් කරන්න බැරි උනා.
මොකද එය බට් කරපු හැටි හරි පුදුම සහගත උනා.
විශේෂයෙන් එය square cutඋයි pull shotඋයි ගපහු හැටි... නිතරම වගේ boundary ඒකට බෝල ඉක්මනට යැව්වා.
එයා ක්‍රිකට් එකෙන් අස් උනාට පස්සේ එයා වගේ තව player කෙනෙක් ඇවිල්ලා නැහැ.
දැන් ක්‍රිකට් ගැන කථා කරලා ඉවරයි.
මගේ වෙන විනෝදාංශ නම් electronicsඋයි programmingඋයි.
මම ගොඩක් ආසයි විද්‍යුත් පරිපථ හදා ගන්න
මම ගෙදර ඉන්නකොට මම පරිපථයක් හරි පාස්සනවා
විද්‍යුත් පරිපථ කියන්නේ electronic circuits.
මගේ කාමරේ මම හදපු පරිපථ වලින් පිරිලා තියෙනවා.
counters, electric cars, electric නළා, sensors ආදිය තියෙනවා.
එක දවසක මම රොබෝට් එකක් හදාගන්න ඉන්නවා, එත් වෙලාව මදි ඒ project එක පටන් ගන්න.
මම වෙන භාෂා ගැන ඉගෙන ගන්න කැමතියි.
මම භාෂා 5ක් දන්නවා - englishඋයි, සිංහලයි, දෙමළයි, හින්දියි, මැලෙයි
ඒ වගේම මම ටිකක් චීන භාෂාව දන්නවා.
ඉතින් සමහර වෙලාව යාළුවන් වෙනුවෙන් මම documentsඋයි ලියුමුයි වෙන භාෂා වලට පෙරළනවා

කටහඩ සැටැහීම: http://vocaroo.com/i/s0xg3OkOGZvM (new recording)

Want to progress faster?

Join this learning community and try out free exercises!

Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!

Start Learning Today