Corrections · 2
Sentences in Sinhala
Could someone help me with these sentences in Sinhala, Roman script okay.I know that.
මම ඒක දන්නව
I want to eat.
මට කන්න ඕනි
මට මොනව හරි කන්න ඕනි
මට බඩගිනියි
මොනව හරි කෑවොත් හොඳයි වගේ
මොනව හරි කන්න තිබුනොත් හොඳයි වගේ
What do you have to drink?
මොනවද බොන්න තියෙන්නෙ?
Is it time to sleep?
මේ නිදාගන්න වෙලාවද? / මේ නිදාගන්න වෙලාවක්ද? ( Let's say you see someone sleeping during the daytime, you want to say him that you are surprised to see him sleeping and if you use the correct tone, it conveys that you don't approve it. Especially if you are talking to your children )
නිදාගන්න වෙලාව හරිද?
I want to go to bed.
මට ඇඳට යන්න ඕනි. - Exact translating. We don't use this.
මට නිදිමතයි
නිදාගත්තොත් හොඳයි වගේ
I will leave.
මම යනව
මම ගියා - past tense. But we use to say "I'm leaving"
මම යන්නයි යන්නෙ
මම යන්නයි හදන්නෙ
I will go home now.
මම ගෙදර යනව
මම යනව ගෙදර - you don't want to be there anymore. So you are going home ( you are annoyed )
I go to work.
මම වැඩට යනව
මම ඔෆිස් යනව
When does it start?
කීයටද ඒක පටන් ගන්නෙ
What time does it finish?
කීයටද ඒක ඉවර වෙන්නෙ?
I want to walk.
මට ඇවිදින්න ඕනි
මට පොඩ්ඩක් එලියට යන්න ඕනි
මම එලියට ගිහින් එන්නන්
Can you write it down?
ඔයාට ඒක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන්ද?
Can you write this down?
ඔයාට මේක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන්ද?
Did you hear that?
ඔයාට ඒක ඇහුනද?
උඹට ඒක ඇහුනද
Can you say it again?
ආයෙත් කියනවද?
ආයෙත් කියන්න පුළුවන්ද?
ආයෙත් කියපන්කො
ආයෙත් කියපන්
I have a car.
මට කාර් එකක් තියෙනව
මට තියෙනවා කාර් එකක්
I am able to drive a car.
මට කාර් එකක් එලවන්න පුළුවන්
මට එලවන්න පුළුවන්
මට ඩ්රයිව් කරන්න පුළුවන්
If there is a more natural way to say these things in Sinhala please tell me.
Thank you for the help.
Want to progress faster?
Join this learning community and try out free exercises!
Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!
Start Learning Today
